quickly

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. adv. ඉක්මනට
2. adv. ඉස්මනට
3. adv. ගිනිමරේට
4. adv. ටක්
5. adv. ටග්ගාලා
6. adv. තුවට
7. adv. දඩිබිඩි බිඩි ගාලා
8. adv. නොලසේ
9. adv. පට පටගාලා
10. adv. පටස් ගාලා
11. adv. බස බස ගාලා
12. adv. යුහුව
13. adv. ලහිලහියේ
14. adv. වහා
15. adv. විගසින්
16. adv. වෙලෙව්ව
17. adv. වෙළෙව්ව
18. adv. සනික
19. adv. සරස් ශාලා
20. adv. සස් ගාලා
21. adv. සහස
22. adv. සහසා
23. adv. සෙද
24. adv. හණික