ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1942
question of fact
Law. පරිසිද්ධි ප්රශ්නය
question of law
Law. නීති ප්රශ්නය
questionable
questionaire
Eco. ප්රශ්න මාලාව
questionary
Psy. ප්රශ්නාවලිය
questioned
questioning
questionnaire
1. Acc. ප්රශ්න මාලාව
2. Soc. ප්රශ්නාවලිය
queue
1. n. පෙළ
2. vt. පෙළ ගැසී සිටිනවා
3. පේළිය
4. n. පෝලිම
queuing
quibble
1. vi. කෙස් පලන තර්කය
2. n. වක්රෝක්තිය
3. n. ව්යපදේශය
quiche
quick
1. a. ඉක්මන්
2. a. උනන්දු
3. a. කඩිනම්
4. a. කඩිසර
5. a. කලබල සහිත
6. Acc. ක්ෂණ
7. a. ක්ෂණික
8. a. ජවන
9. a. ත්වර
10. a. තුරිත
11. n. තුවාලයක මස්
12. a. ද්රැත
13. ද්රුත
14. n. නිය යට මස්
15. a. ප්රාණවත්
16. n. පැළඉනි
17. a. යුහු
18. Civ. යුහුව
19. n. රතු මස
20. a. ලහුක
21. a. වෙඩි වගේ
22. a. ශ්රීඝ්ර
23. ශීඝ්ර
24. a. සිඟු
25. a. සීඝ්ර
26. a. හිඟු
quick assets
1. Acc. ක්ෂණ වත්කම්
2. Eco. ක්ෂණික වත්කම්
quick march
1. n. වේගවත් ගමන
2. Soc. ශීඝ්ර ගමන
quick study
Aes. ශීඝ්ර අධ්යයනය
quick-cue
quick-cut
quick-oven
quick-witted
quicken
1. vti. ඉක්මන් කරනවා
2. vti. ඉක්මන් කරවනවා
3. vti. උනන්දු කරනවා
4. vti. ප්රාණවත් කරනවා
5. vti. ප්රාණවත් වෙනවා
quicklime
1. n. පිලිස්සූ හුණු
2. Soc. පිළිස්සු හුණු
3. පිළිස්සූ හුණු
4. Che. පිළිස්සූ හුනු
quickly
1. adv. ඉක්මනට
2. adv. ඉස්මනට
3. adv. ගිනිමරේට
4. adv. ටක්
5. adv. ටග්ගාලා
6. adv. තුවට
7. adv. දඩිබිඩි බිඩි ගාලා
8. adv. නොලසේ
9. adv. පට පටගාලා
10. adv. පටස් ගාලා
11. adv. බස බස ගාලා
12. adv. යුහුව
13. adv. ලහිලහියේ
14. adv. වහා
15. adv. විගසින්
16. adv. වෙලෙව්ව
17. adv. වෙළෙව්ව
18. adv. සනික
19. adv. සරස් ශාලා
20. adv. සස් ගාලා
21. adv. සහස
22. adv. සහසා
23. adv. සෙද
24. adv. හණික
quickness
1. n. ශ්රීඝ්රතාව
2. ශීඝ්රතාව