ජවන

javana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වේගයෙන් ගමන් කරන හෝ දුවන; ශීඝ්‍රගාමී.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වේගයෙන් ගමන් කරන හෝ දුවන; ශීඝ්‍රගාමි (පා. සං. ජවන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ජවන සිත; දිවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ධාවනය, දුවන්නා, ජවසම්පන්න අශ්වයා.
ති. ශීඝ්‍ර ජව ඇත්තා, ධාවනය කරන්නා. (පි. 296)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. impulse
2. a. quick
3. a. swift

Digital Pāḷi Dictionary