සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 470
ජවති
ක්රි. (ජු √ භු. සියගමනෙ, දිවීමෙහි, උ=අව+ති) ධාවනය කරයි. (පි. 296)
ජවන
න. ධාවනය, දුවන්නා, ජවසම්පන්න අශ්වයා.
ති. ශීඝ්ර ජව ඇත්තා, ධාවනය කරන්නා. (පි. 296)
ජවනචිත්ත
න. ජවන් සිත, භවඞ්ග, ආවජ්ජන, දස්සන, සම්පටිච්ඡන, සන්තීරණ, වොත්ථපන, ජවන යන සිත්සතින් සත් වැනි සිත.
භවඞ්ගාවජ්ජනංවෙව දස්සනං සම්පටිච්ඡනං සන්තීරණං වොත්ථපනං ජවනං භවති සත්තමං. (පි. 296)
ජවනවීථි
ඉ. ජවන් වීථිය. (පි. 296)
ජවනිකා
ඉ. තිරය, කඩතුරාව (පි. 296)
ජවසම්පණ්ණ
ති. ජවයෙන් යුත්, ජවය ඇති. (පි. 296)
ජවාධික
පු. අධික ජව ඇත්තා, ජවසම්පන්න අශ්වයා. (පි. 296)
ජස
√ චු. තාඩනෙ, තැලීමෙහි, ජාසෙති, ජාසයති, තළයි.
√ චු. හිංසායං, හිංසාවෙහි, ජාසෙති, ජාසයති, හිංසාකරයි.
√ භු. හිංසායං, පිඩාවෙහි, ජසති, පීඩා කරයි. (පි. 296)
ජසි
√ චු. රක්ඛණෙ, රැකීමෙහි, ජංසෙති, ජංසයති, රකී. (පි. 296)
ජහ
ති. ආපසු තබා, දීලා. (පි. 296)
ජහති
ක්රි. (ජන. √ භු. ගත්තවිනාමෙ, යෑමෙහි +ති) අත්හරියි. (පි. 296)
ජහාති
ක්රි. (ජන. √ භු. ගත්තවිනාම, යෑමෙහි +ති) අත්හරියි.
ක්රි. (ජන. √ භු. ගත්තවිනාම, යෑමෙහි +ති) බැහැරකරයි. (පි. 296)
ජ්යා
ඉ. දුනුදිය, දුනුරැහැණ. (පි. 299)
ජා
ඉ. දුනුදිය, දුනුලනුව. (පි. 296)
ජාගර
පු. නිදිවර්ජිත කිරීම, නිදිමැරීම, සන්නාහය.
√ භු. සුපිණක්ඛයෙ, නිදිදුරු කිරීමෙහි, ජාගරති, නිදිදුරුකරයි, නොනිදයි.
√ න. සුපිණක්ඛයෙ, නිදිදුරු කිරීමෙහි, ජාගරෙති, නිදිදුරුකරයි, නොනිදයි. (පි. 296)
ජාගරණ
න. නිදිවර්ජනය, නොනිදීම. (පි. 296)
ජාගරති
ක්රි. (ජාගර √ භු. සුපිනක්ඛයෙ, නිදිදුරු කිරීමෙහි +ති) නිදිදුරුකරයි. (පි. 296)
ජාගරික
පු. නිදිවර්ජිතයා, සන්නාහ-සන්නධයා. (පි. 296)
ජාගරිත
ති. නිදිදුරුකළ, නොනිඳි. (පි. 296)
ජාගරියා
පු. නිදිවර්ජිත කිරීම, නිදිදුරු කිරීම. (පි. 296)
ජාත
න. රාශිය, සමූහය.
ති. උපන්, හටගත්. (පි. 296)
ජාතක
පු. ජාතකය, උත්පත්තිය, ජාතකධර්මය, පියා. (පි. 296)
ජාතරූප
න. රත්රන්. (පි. 296)
ජාතවෙද
පු. ගින්න, ගිනි. (පි. 296)