ජාගර

jāgara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අවදි ව සිටින; නොනිඳා සිටින; නිදි වරන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නො නිදා සිටින; පිබිදී සිටින.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. නිදිවර්ජිත කිරීම, නිදිමැරීම, සන්නාහය.
√ භු. සුපිණක්ඛයෙ, නිදිදුරු කිරීමෙහි, ජාගරති, නිදිදුරුකරයි, නොනිදයි.
√ න. සුපිණක්ඛයෙ, නිදිදුරු කිරීමෙහි, ජාගරෙති, නිදිදුරුකරයි, නොනිදයි. (පි. 296)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. awake
2. a. watchful

Digital Pāḷi Dictionary