ජාගරති

jāgarati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ජාගර+අ) නිදි දුරු කරයි; පිබිදී සිටියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ජාගර √ භු. සුපිනක්ඛයෙ, නිදිදුරු කිරීමෙහි +ති) නිදිදුරුකරයි. (පි. 296)

Digital Pāḷi Dictionary