ජාතක
jātaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඉපිද වූ; පිළිසිඳ ගත්.
1. නා.ප්ර. උපත; ජන්මලාභ.
2. නා.ප්ර. බෝසතුන්ගේ අතීත උත්පත්ති දැක්වෙන කථා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උත්පත්තිය; ජාතක කථාව.
3. උපන්; හටගත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ජාතකය, උත්පත්තිය, ජාතකධර්මය, පියා. (පි. 296)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. birth
Digital Pāḷi Dictionary
- jātaka 1 nt stories of previous lives; birth story; one of the nine kinds of suttas [√jan > jā + ta + ka jāta + ka]
- jātaka 2 nt Book 14 and 15 of the Khuddaka Nikāya [√jan > jā + ta + ka jāta + ka]
- jātaka 3 adj new-born; recently born [√jan > jā + ta + ka jāta + ka]
- jātaka 4 adj grown; growing; originating; arisen [√jan > jā + ta + ka jāta + ka]