birth
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. ආත්මභාවය
2. n. ඉපදීම
3. n. උත්පත්තිය
4. n. උද්භවය
5. n. උපත
6. n. උපත්
7. n. උප්පැන්නය
8. n. ජන්මය
9. n. ජම්මය
10. n. ජාතක
11. n. තෙමඟුල
12. n. ප්රභවය
13. ප්රසවය
14. Sta. ප්රසූතිය
15. n. මූලාරම්භය
16. n. වංශය
17. n. සම්භූතිය
18. n. හට ගැනීම