ප්රසවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉපදීම ; උත්පත්තිය ;ජනිත වීම.
2. හට ගැනීම ; පහළවීම.
3. දරුවකු බිහි කිරීම ; දරු ප්රසූතිය සිදු වීම.
4. පලවර්ග.
5. මලමුත්රාදිය.
6. දරුවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉපදීම; හටගැනීම/ දරු ප්රසූතිය (සං. ප්රසව)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. birth
2. n. childbirth
3. Soc. confinement
4. n. parturition