ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 292
biramous
birch
1. ච් ගස
2. Aes. බච් ගස
3. vt. බර්ච් ඉපලකින් තළනවා
4. Aes. මූර්ජ ශාකය
5. n. ශ්රීතාදික රටවල වැවෙන ගස් වර්ගයක්
6. ශීතාදික රටවල වැවෙන ගස් වර්ගයක්
birching
bird
1. n. අණ්ඩජ
2. n. කුරුල්ලා
3. n. දද
4. n. ද්විජ
5. n. දිජ
6. n. පක්ෂියා
7. n. ලිහිණියා
8. st. විහග
9. st. විහඟ
10. n. ශකුන
11. st. සියොත්
12. st. සෙළි
13. st. ළිහිණි
14. n. ළිහිණියා
bird of paradise
bird of passage
bird of prey
bird watcher
bird-cage
bird-footed
bird-lice
bird-lime
bird-seed
birdbrain
n. මෝඩ අමන
birdlime
n. කොහොල්ලෑ
birdsmouth
birectification
birefractive
Che. ද්විවර්ති
birefringence
Bot. ද්විවර්තනය
birefringent
birifringence
birotation
Che. භ්රමණ විකෘතිය
birth
1. n. ආත්මභාවය
2. n. ඉපදීම
3. n. උත්පත්තිය
4. n. උද්භවය
5. n. උපත
6. n. උපත්
7. n. උප්පැන්නය
8. n. ජන්මය
9. n. ජම්මය
10. n. ජාතක
11. n. තෙමඟුල
12. n. ප්රභවය
13. ප්රසවය
14. Sta. ප්රසූතිය
15. n. මූලාරම්භය
16. n. වංශය
17. n. සම්භූතිය
18. n. හට ගැනීම