ශකුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කුරුල්ලා ; විහඟයා ; පක්ෂියා.
2. රාජාලියා.
3. ශුභාශුභ දක්වන නිමිත්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කුරුල්ලා (සං. ශකුන)

නා.ප්‍ර. කුරුල්ලා/ කොවුලා/ ළිහිණියා (පා. සකුණ සං. ශකුන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bird