උප්පැන්නය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උපත; උත්පත්තිය.
2. නා. කෙනෙකුගේ උපන්දිනය, මව්පියන්ගේ නම් ගම් ආදි තොරතුරු සඳහන් නිල ලේඛනය හෙවත් සහතිකය; උප්පැන්න සහතිකය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. birth