ප්‍රභවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හට ගැනීම ; උපත.
2. ආශ්‍රය ස්ථානය ; ජන්ම ස්ථානය ; ආරම්භක ස්ථානය.
3. හේතු සාධකය ; මූලාශ්‍රය ; මූල හේතුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හට ගැනීම/ ජන්ම ස්ථානය/ මූලාශ්‍රය (සං. ප්‍රභව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beginning
2. n. birth
3. n. derivation
4. n. emanation
5. n. origin
6. n. seed
7. n. source
8. well-head
9. well-spring