origin
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. ආරම්භය
2. n. උත්පත්තිය
3. n. උද්භවය
4. Log. උපත
5. n. නිදානය
6. n. පටන්ගැන්ම
7. n. ප්රභවය
8. n. මුල
9. මුලය
10. Mat. මූල
11. Mat. මූල ලක්ෂ්යය
12. Soc. මූලය
13. n. මූලාරම්භය
14. Acc. මූලික
15. n. මූලෝත්පත්තිය
16. ව්යත්පත්ති
17. st. ව්යුත්පත්ති
18. n. සම්භවය
19. n. සම්භූතිය
20. n. සමුදය