සම්භවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉපදීම ; පහළවීම ; හටගැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉපදීම/ ලැබීම (පා. සං. සම්භව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. genesis
2. n. origin
3. n. provenance