මූල
mūla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගස්වැල් ආදියෙහි ස්ථාවරභාවය ඇතිකරන අවයවය.
2. ආරම්භය ; පදනම.
3. සමීපය ; අසල.
4. අර්ශස් රෝගය.
5. මූලාශ්ර.
6. මුදල ; මිල.
7. (ගණිත.) මූලය ; අගය ; සාධකය.
8. ගුද මාර්ගය.
9. පහත කෙළවර.
10. සමූහය ; රාශිය.
වි. පරපුරෙන් පැවත එන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වෘක්ෂලතාදිය පොළොවට ස්ථිර ලෙස සම්බන්ධ කරන කොටස/ හේතුව/ පටන් ගැන්ම (පා. සං. මූල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ගසේ මුල; මිල; මුල; මුල් වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. පතිට්ඨායං, පිහිටීමෙහි, මූලති, පිහිටයි.
√ චු. උප්පත්ති, හට ගැන්මෙහි, මූලෙති, මූලයති, හටගනී.
√ චු. ඡෙදන සොධනෙසු; සිඳීමෙහි, පිරිසිදු කිරීමෙහි, මූලෙති, මූලයති, සිඳියි, පිරිසිදු කරයි.
න. මුලේ නැකත, සමීපය, අසාධාරණ හේතු ආදිය ලෝභාදිය, මිල = මුදල, වෘක්ෂාදීන්ගේ මුල්. (පි. 429)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. basal
2. n. base
3. n. basis
4. Psy. fundament
5. Mat. origin
6. a. original
7. Soc. prime
8. Log. proto
9. n. root
10. Mat. roots
Digital Pāḷi Dictionary
- mūla 1 nt (of a tree) root; base; foot [√mūl + a]
- mūla 2 nt source; origin; root [√mūl + a]
- mūla 3 nt money; cash; capital; moola [√mūl + a]
- mūla 4 nt (vinaya) (of a legal action) beginning; start [√mūl + a]
- mūla 5 adj original; first; primary [√mūl + a]
- mūla 6 nt (of money) capital; principal [√mūl + a]
- mūla 7 nt base; foundation; bottom part [√mūl + a]
- mūla 8 nt primary text; root text; source text (as opposed to the commentaries and sub-commentaries) [√mūl + a]