බුද්ධදත්ත පාලි අකාරාදිය – 547
මුස්සිත්වා
පූ.ක්‍රි. මතක නැති වී.
මුසා
නි. අසත්‍යය; බොරුව.
මුසාවාද
පු. බොරු කීම.
මුසාවාදී
3. බොරු කියන්නා.
මුහුත්ත
න. විනාඩිය.
පු. අල්පකාලය; මොහොත; විනාඩිය.
න. මොහොත.
මුහුත්තික
3. නැකැත් කියන්නා.
මුහුත්තෙන
මොහොතකින්.
මුළාල
න. නෙළුම් අලයෙන් ඇදීයන අනුභව කළ හැකි මුල්.
මුළාලි
ඉ. නෙළුම් අලයෙන් ඇදීයන අනුභව කළ හැකි මුල්.
මුළාලිපුප්ඵ
න. නෙළුම් මල්.
මූග
3. ගොළුවා; ගොළුවූ.
මූල
න. ගසේ මුල; මිල; මුල; මුල් වූ.
මූලක
3. මුල් කොට ඇති; පු. රාබු ගස.
මූලකන්ද
පු. මුල් වැනි අල.
මූලධන
න. අරමුදල; තැන්පත් මුදල.
මූලබීජ
න. මුල්වලින් පැල හටගන්නා වර්ගය.
මූල්‍ය
න. කුලී; වැටුප්.
මූලික
3. ප්‍රධාන කොට ඇති; මුල් ඇති; මුල් වූ.
මූසා
ඉ. කෝචය.
මූසික
පු. මීයා.
මූසිකච්ඡින්න
3. මීයන් විසින් කපන ලද.
මූසිකවච්ච
න. මී ලඩ.
මූසිකා
ඉ. මීයා.
මූසී
ඉ. මීදෙන.