මුහුත්ත

muhutta

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. විනාඩිය.
පු. අල්පකාලය; මොහොත; විනාඩිය.
න. මොහොත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මොහොත, ක්ෂණ ලය දශයක් පවත්නා කාලය, ඛණලය බලනු. (පි. 428)

Digital Pāḷi Dictionary