සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 731
මුහුත්ත
පු. මොහොත, ක්ෂණ ලය දශයක් පවත්නා කාලය, ඛණලය බලනු. (පි. 428)
මුහුත්තික
පු. නැකැත් කියන්නා, නැකතියා. (පි. 428)
මුහුම්භාසා
ඉ. කී තෙපුල් නැවත කීම: (පි. 428)
මුළාල
පු. න. නෙළුඹුදැලි මුලාල. (පි. 428)
මූග
පු. ගොලුවා, කථා විරහිතයා. (පි. 429)
මූජි
√ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි, මුඤ්ජති, ශබ්දකරයි. (පි. 427)
මූත
ති. බඳනා ලද්ද. (පි. 429)
මූල
√ භු. පතිට්ඨායං, පිහිටීමෙහි, මූලති, පිහිටයි.
√ චු. උප්පත්ති, හට ගැන්මෙහි, මූලෙති, මූලයති, හටගනී.
√ චු. ඡෙදන සොධනෙසු; සිඳීමෙහි, පිරිසිදු කිරීමෙහි, මූලෙති, මූලයති, සිඳියි, පිරිසිදු කරයි.
න. මුලේ නැකත, සමීපය, අසාධාරණ හේතු ආදිය ලෝභාදිය, මිල = මුදල, වෘක්ෂාදීන්ගේ මුල්. (පි. 429)
මූලක
පු. න. මුලපලා. (පි. 429)
මූලකන්ද
න. අල; මුල්, අල වර්ග, බතල ආදිය. (පි. 429)
මූලකම්මට්ඨාන
න. මූලකර්මස්ථානය. (පි. 429)
මූලගන්ධ
පු. මුල්ගඳ, මුල්වලින් සුවඳ හමන සැවැන්දරා ආදිය. (පි. 429)
මූලබීජ
න. මුල් බිජු = කහ ඉඟුරු සිඟුරු පියල් කටුකරෝසණ ආදිය. (පි. 429)
මූල්‍ය
න. මිල, වැටුප්, මුදල. (පි. 429)
මූලා
ඉ. මුලේ නැකත. (පි. 429)
මූලායපටිකස්සන
න. මුලට ඇදීම, නැවතත් මුල පටන් වත පියයුතුවූ විනය කර්මයක්. (පි. 429)
මූලික
පු. ප්‍රධානයා, සමූහයකගේ අධිපතියා. (පි. 429)
මූලොච්ඡින්න
ති. මුලින් සිඳින ලද, මුලින් කපා දමනලද, උසුන් මුල් කළ. (පි. 429)
මූසා
ඉ. කෝචය, කඹුරු උදුන. (පි. 429)
මූසික
පු. මීයා, උන්දුරයා. (පි. 429)
මූසික විජ්ජා
ඉ. මීයන් පිළිබඳ විද්‍යාව. (පි. 429)
මූසිකච්ඡින්න
ති. මීයන් විසින් කන ලද්ද, මීයන් විසින් කන ලද වස්ත්‍ර බලා පලාපල කීම. (පි. 429)
මූසිකාදරී
ඉ. මී හිල, මී ගුල, මී බෙනය. (පි. 429)
මූළ
√ භු. සුඛෙ, සැපයෙහි, මූලති, සැප ඇතිවෙයි. (පි. 429)