මූල්ය
mūlya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මුදල් පිළිබඳ වූ ; මුදලට අදාළ වූ.
නා.ප්ර. මුදල් ; ධනය ; මිල ; අගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මුදල් පිළිබඳ වූ (සං. මූල්ය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කුලී; වැටුප්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මිල, වැටුප්, මුදල. (පි. 429)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Eco. finance
2. a. financial
3. Eco. monetary
4. Psy. original
5. Psy. parent
Digital Pāḷi Dictionary
- mūlya nt [√mūl + ya]