සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3435
මූලශික්ෂා
n. rudiments
මූලසංඛ්යාව
n. radix
මූලසත්ව
n. protozoa
මූලසම්භවාශ්රි උපගණය
මූලස්ථ
adj. basal
මූලස්ථ ආරාඛිත්ති සීඝ්රතාව
Med. basal metabolic rate
මූලස්ථ ආරාඛිත්තිය
Med. basal metabolism
මූලස්ථ ගණ්ඩුකය
Med. basal ganglion
මූලස්ථානය
1. Mng. centre
2. headquarter
3. n. headquarters
4. spring-head
මූල්ය
1. Eco. finance
2. a. financial
3. Eco. monetary
4. Psy. original
5. Psy. parent
මූල්ය ඒකකය
Law. monetary unit
මූල්ය ක්රමය
Acc. monetary system
මූල්ය තත්ව ප්රකාශනය
Acc. financial statement
මූල්ය නොවන
මූල්ය පද්ධතිය
Law. monetary system
මූල්ය ප්රකාශනය
Acc. financial statement
මූල්ය ප්රඥාව
Eco. prudence
මූල්ය පාලකයා
මූල්ය වගකීම
මූල්ය වර්ෂය
Eco. fiscal year
මූල්ය විස්තර ප්රකාශය
Sta. financial statement
මූල්ය සම්පත්
මූල්ය සම්පාදක
Eco. financier