මූලස්ථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මුල පිහිටි ; මුල් වූ ; ප්‍රධාන වූ ; සමාරම්භක වූ.
නා.ප්‍ර. මුල් තැන ගන්නා තැනැත්තා ; මුලින් අණ කළ අය ; ප්‍රයෝජකයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මුල් වූ (සං. මූලස්ථ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. basal