මූලස්කන්ධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අර්ධ ද්‍රව වස්තුවක් වන ජීවාණුවට අයත් ප්‍රධාන අංශය ; ප්‍රෝටෝ ප්ලාස්මය.