මූසික

mūsika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මීයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මීයා (සං. මූෂික පා. මූසික)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මීයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මීයා, උන්දුරයා. (පි. 429)

Digital Pāḷi Dictionary