මූලබීජ
mūlabīja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මුල් හෝ අල සිටුවීමෙන් වැඩෙන ඉඟුරු වැනි ශාක විශේෂ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මුල්වලින් පැල හටගන්නා වර්ගය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මුල් බිජු = කහ ඉඟුරු සිඟුරු පියල් කටුකරෝසණ ආදිය. (පි. 429)
Digital Pāḷi Dictionary
- mūlabīja nt plant which propagates from the root; root propagation [mūla + bīja]