මුසා
musā
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. අසත්යය; බොරුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. බොරුබස, අසත්යයෙහි. (පි. 428)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. lie
Digital Pāḷi Dictionary
- musā 1 ind lie; falsehood [√mus + ā]
- musā 2 ind falsely; untruthfully [√mus + ā]
- musā 3 ind false; untrue; untruthful [√mus + ā]