බුද්ධදත්ත පාලි අකාරාදිය – 548
මූළ්හ
3. මුළා වූ සිහි ඇති.
මෙ
මගෙ; මට.
මෙඛලා
ඉ. මෙවුල්දම්; ස්ත්රින්ගේ බඳ පටිය.
මෙඛලිකා
ඉ. බඳපටිය.
මෙඝ
පු. වලාකුළ; වැස්ස.
මෙඝනාද
පු. මෙඝගර්ජනාව.
මෙඝවණ්ණ
3. කළු පැහැති.
මෙචක
3. ඇතාගේ වලිගය මුල; කළු පැහැති; මොණරාගේ ඇස්පිල; පු. කළු පැහැය.
මෙජ්ඣ
න. පිරිසිදු දෙය.
3. පිරිසිදු වූ.
මෙණ්ඩ
පු. බැටළුවා.
මෙණ්ඩක
පු. බැටළුවා.
මෙත්ත
3. මෛත්රී සහගත.
මෙත්තචිත්ත
න. මෛත්රී සිත.
මෙත්තා
ඉ. මෛත්රිය.
මෙත්තාකම්මට්ඨාන
න. මෛත්රී භාවනාව.
මෙත්තාභාවනා
ඉ. මෛත්රිය වැඩීම.
මෙත්තායති
න. ාමධාතු මෙත්සිත පතුරුවයි; මෛත්රී කරයි.
මෙත්තායනා
ඉ. මෛත්රී කිරීම.
මෙත්තාවිහාරී
3. මෛත්රියෙන් යුක්තව වසන්නා.
මෙත්ති
ඉ. මෛත්රිය.
මෙත්තෙය්යනාථ
පු. මෛත්රිය බුදුරද.
මෙථුන
න. ස්ත්රී පුරුෂ සමාගමය.
න. මෛථුනය.
මෙථුනධම්ම
පු. මෛථුනය; ස්ත්රි පුරුෂ සමාගමය.
මෙද
පු. මේද තෙල; ශරීරයේ වියලි තෙල.