මෙත්තා
mettā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මෛත්රිය ; මිත්රභාවය ; සියලු සත්ත්වයන් කෙරෙහිම පතුරුවන හිතවත් භාවය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. මෛත්රිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. මෛත්රය. (පි. 429)
Digital Pāḷi Dictionary
- mettā fem goodwill (towards); friendliness (to); benevolence (for) [√mitt > mett + *ā]