බුද්ධදත්ත පාලි අකාරාදිය – 549
මෙදකථාලිකා
ඉ. මස්තෙල් භාජනය.
මෙදවණ්ණ
3. මදක් කසාවන්; මස්තෙල් පැහැති.
මෙදිනී
ඉ. පොළොව.
මෙධ
පු. යාග පූජාව.
මෙධග
පු. කලහය.
මෙධස
3. ප්රඥා ඇති.
මෙධා
ඉ. ප්රඥාව.
මෙධාවිනී
ඉ. නුවණැත්තී.
මෙධාවී
පු. නුවණැත්තා.
මෙරය
න. මල් ආදියෙන් සෑදූ සුරාව; රා වර්ගයක්.
මෙරු
පු. මහමෙර.
මෙලන
න. එක්වීම; සමාගමය.
මෙස
පු. බැටළුවා.
මෙහ
පු. ප්රමේහරෝගය.
මෙහන
න. ලිංගය; ස්ත්රී නිමිත්ත හෝ පුරුෂ නිමිත්ත.
මොක්ඛ
3. ප්රධාන; ප්රමුඛ; පු. නිදහස; නිවන; මිදීම.
මොක්ඛක
3. නිදහස් කරන්නා; මුදවන්නා.
මොක්ඛචිකා
ඉ. රූං පෙත්ත.
මොක්ඛති
(මොක්ඛ+අ) නිදහස් වේ; මිදේ.
මොක්ඛමග්ග
පු. නිවනට මග.
මොක්ඛෙති
(මොක්ඛ+ණෙ) නිදහස් කරයි; මුදවයි.
මොඝ
3. නිෂ්ඵල වූ; හිස් වූ.
මොඝපුරිස
පු. හිස් නූගත් මිනිසා.
මොච
පු. කෙසෙල් ගස.