මොක්ඛ
mokkha
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රධාන; ප්රමුඛ; පු. නිදහස; නිවන; මිදීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. මොචෙ, මිදීමෙහි, මොක්ඛති, මිදේ.
පු. මොක්ෂය, මිදීම, නිවන.
ති. ප්රධාන, උතුම්, පාමොක්ඛ.
√ චු. පටික්ඛෙපෙ, ප්රතික්ෂෙපයෙහි, මොක්ඛෙති, මොක්ඛයති, ප්රතික්ෂෙපකරයි. (පි. 430)
Digital Pāḷi Dictionary
- mokkha 1.1 masc release; freedom [√mokkh + a]
- mokkha 2.1 adj head-most; foremost; leading [mukha > mokha + *ya]