මෙරය
meraya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මහමේරු පර්වතය.
2. සුරාව මත්පැන්.
3. රා වූ පැණි ; කල් ගිය පැණි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මල් ආදියෙන් සෑදූ සුරාව; රා වර්ගයක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පුෂ්පාදියෙන් කළ සුරාව, පුප්ඵාසව, ඵලාසව මධ්වාසව ගුද්ධාසව, සසම්භාර සයුත්තාසව යන ආසව පස. (පි. 430)
Digital Pāḷi Dictionary
- meraya masc fermented liquor; wine