මෙ

me

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නි. ඉදිරිපිට සමීප ව පෙනෙන, සිටින, පවතින.
2. යමක් අවධාරණයෙන් යුක්තව, බරකොට, නිශ්චය කොට පැවසීමේ නිපාතයක්.
නා.ප්‍ර. මේඝය ; මහ වැස්ස.

බුද්ධදත්ත පාලි අකාරාදිය

මගෙ; මට.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. දානා දානෙසු, දීමෙහි, ගැනීමෙහි, මෙති, මයති, දෙයි, ගනී.
අ. මා විසින්, මට, මාගේ (පි. 429)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pron. this

Digital Pāḷi Dictionary