බුද්ධදත්ත පාලි අකාරාදිය – 546
මුදිතමන
3. සතුටු සිතැති.
මුදිතා
ඉ. අනුන්ගේ සැප දැක සතුටු වීම.
මුදු
3. තද නොවූ; මෘදු වූ; මොලොක් වූ.
මුදුක
3. තද නොවූ; මෘදු වූ; මොලොක් වූ.
මුදුචිත්ත
3. මෘදු සිතැති.
මුදුජාතික
3. මෘදු ස්වභාව ඇති.
මුදුභූත
3. මෘදු වූ.
මුදුහදය
3. මෘදු සිතැති.
මුධා
නි. නිකම්; නිකමට.
මුනන
න. අවබෝධය; දැනගැන්ම.
මුනානි
(මුන+අ) අවබෝධ කරයි; දැනගනී.
මුනි
පු. තාපසයා; පැවිද්දා.
මුනින්ද
පු. බුදුරද; මුනීන්ද්ර.
මුබ්බා
ඉ. මොර; මොර ගෙඩිය.
මුය්හති
(මූහ+ය) මුළා වේ.
මුය්හන
න. මුළා වීම.
මුය්හන්ත
3. මුළාවෙන; මුළාවෙමින්.
මුය්හමාන
3. මුළාවෙන; මුළාවෙමින්.
මුය්හිත්වා
පූ.ක්රි. මුළාවී.
මුරජ
පු. මිහිඟු බෙරය.
මුරුමුරායති
න. ාමධාතු මුරා මුරු යන ශබ්ද කරයි.
මුසල
පු. මොහොල; මෝල්ගස.
න. මොහොල; මෝල්ගස.
මුසලි
3. මොලක් අතේ ඇත්තා.
මුස්සති
(මුස+ය) මතක නැති වේ; සිහිමුළා වේ.