මුස්සති
mussati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(මුස+ය) මතක නැති වේ; සිහිමුළා වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. මුස, මෝසෙ, මුළාවීමෙහි +ති) මුළාවෙයි, විනාසවෙයි. (පි. 428)
Digital Pāḷi Dictionary
- mussati 1 pr is forgotten; is lost [mussa + ti]
- mussati 2 pr [mussa + ti]
- mussati 3 pr is not heeded; is disregarded [mussa + ti]