මුදු
mudu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඇඟිළි පළඳනාවක්; මුදුන් මුද්ද.
2. කුඩා වළල්ල.
3. (කථා.) වෘත්තාකාර ව සකස් ව පවතින දෙය ; රවුම් දෙය.
4. ලෝභය ; තෘෂ්ණාව.
වි. මොළොක් ; මෘදු ; සියුමැලි.
වි. මුහුදට අයත්, සමුද්රීය ; මුහුදෙහි වසන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. තද නොවූ; මෘදු වූ; මොලොක් වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. මොලොක්දෙය, අතීක්ෂණ දෙය, රළු නොවන. (පි. 428)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- mudu 1 adj soft; mild [√mud + u]
- mudu 2 adj flexible; pliable; malleable; plastic [√mud + u]
- mudu 3 adj (of mind) dull; slow; sluggish; stupid [√mud + u]
- mudu 4 adj weak; undeveloped [√mud + u]