මුදියන්සේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පත්තුවක හෝ කෝරළයක පරිපාලන කටයුතු භාරව සිටින නිලධරයා ; මුදලි ; රටේ මහත්තයා.
2. (මහනුවර අවදියේ) රට නම් පෙදෙසක පාලක නිලධරයෙක්.
3. පෙළපත් නාමයක්.