මුනි

muni

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.
2. තවුසා ; මෞන ව්‍රතය රකින්නා ; සෘෂිවරයා.
3. බුද්ධ ශාසනයෙහි පැවිදි වූ තැනැත්තා ; භික්ෂූන් වහන්සේ.
4. නැණවතා ; පණ්ඩිතයා.
5. සිත ; මනස.
6. සිහිය ; ස්මරණය.
7. ඇසිල්ල.
8. මාර්ගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ; ඍෂිවරයා; තවුසා (පා. සං. මුනි)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. තාපසයා; පැවිද්දා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බුදුරජ, ධ්‍යායිහු, තපස්වියා. (පි. 428)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ascetic
2. n. buddha
3. n. hermit
4. n. sage
5. Log. saint

Digital Pāḷi Dictionary