buddha

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. s. ජීන
2. n. තථාගත
3. n. තිලෝගුරු
4. n. දශබල
5. n. දිනිඳු
6. n. දිනිසුරු
7. n. දියනා
8. n. දියනෙත
9. n. බුද්ධ
10. n. බුදු
11. n. බුදු හිමි
12. n. බුදුහාමුදුරුවෝ
13. n. මුනි
14. n. මුනින්දා
15. n. මුනිඳු
16. n. මොකැදුරු
17. st. රත්නත්‍රය
18. st. ලෝකනාථ
19. st. ශාක්‍යමුනි
20. st. ශාස්තෘ
21. st. සමතැස්
22. st. සමන්තචක්ඛු
23. st. සමන්තභද්‍ර
24. st. සම්බුද්ධ
25. st. සම්බුදු
26. st. සර්වඥ
27. st. සවැණි
28. st. සෑසී
29. st. සුගත
30. st. සුගත්
31. st. සුගතිඳු