දියනා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[දිය + නා]
වි. ජගත් නාථ වූ; ලෝක නායක වූ; ලෝකයට පිහිටක් වූ.
1. නා.ප්ර. ලෝකයට නාථ වූ තැනැත්තා වන බුදුන්වහන්සේ.
2. නා.ප්ර. මහ මුහුද; සාගරය.
3. නා.ප්ර. රජ.
[දිය + නා]
වි. ජගත් නාථ වූ; ලෝක නායක වූ; ලෝකයට පිහිටක් වූ.
1. නා.ප්ර. ලෝකයට නාථ වූ තැනැත්තා වන බුදුන්වහන්සේ.
2. නා.ප්ර. මහ මුහුද; සාගරය.
3. නා.ප්ර. රජ.