sea

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. කරාව
2. n. කුණාටුවේදී නඟින රළ
3. n. ජලධිය
4. n. ජලනිධිය
5. n. දලනිදු
6. n. දියනා
7. n. නීරද
8. n. මහණව
9. n. මහත් රාශිය
10. n. මුහුද
11. n. මූද
12. n. මූදු
13. n. රතනාකරය
14. st. රත්නාකර
15. n. රුවනකර
16. n. රුවනාර
17. st. සමුද්ද
18. n. සමුද්‍රය
19. n. සමුදුර
20. st. සිඳු
21. n. සිලිලාකර
22. n. සිලිලාර