මහණව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[මහ + අණව]
නා.ප්‍ර. මහ මුහුද ; මහා සාගරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මහ මුහුද (පා. මහණ්ණව සං. මහාර්ණව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ocean
2. n. sea