මහ
maha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ප්රමාණයෙන් විශාල ; ලොකු ; විපුල ; මහත්.
2. උතුම් ; ශ්රේෂ්ඨ ; පූජනීය.
3. ප්රමුඛ ; ප්රබල ; බලවත්.
4. ආශ්චර්ය ; අද්භූත.
5. බරපතළ ; තදබල.
6. වයසින් වැඩි ; වැඩිමහලු.
1. නා.ප්ර. මහ කන්නය ; ඊසාන දිග මෝසම් සුළං කාලය ; ගොවිතැන් කරන ප්රධාන වාරය.
2. ඉවසීම.
3. මාසය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උත්සවය; පූජාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. පූජායං, පිදීමෙහි, මහති, පුදයි.
පු. උත්සවය, සැනකෙළිය.
√ චු. පූජායං, පිදීමෙහි, මහෙති, මහයති, පුදයි.
√ භු. වුද්ධියං, වෘද්ධියෙහි, මහති, වෘද්ධියට පැමිණෙයි. (පි. 420)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. big
2. n. ceremony
3. a. chief
4. a. large
5. midnight
6. n. month
7. a. noble
Digital Pāḷi Dictionary
- maha 3 root (gram) √mah (venerate) [√mah + a]
- maha 1 adj great; venerable; honourable; respected [√mah + a]
- maha 2 masc festival; ceremony [√mah + a]