සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 713
මල්ලගණ
පු. රක්ෂාවක් වශයෙන් පොර බදන්නෝ. (පි. 419)
මල්ලමුට්ඨික
පු. මල්ලව කාරයා, ගුස්ති අල්ලන්නා. (පි. 419)
මල්ලයුද්ධ
පු. මල්ලව පොරබැදීම. (පි. 419)
මල්ලිකාක්ඛ
පු. කිළුටු පා හා තුඩු ඇති හංසයා. (පි. 419)
මල්ය
න. කිළුටුබව, අපිරිසිදුබව. (පි. 419)
මලින
න. කිළුටු, අපිරිසිදුදෙය. (පි. 419)
මලිනක
න. අපිරිසිදු, කිළුටු. (පි. 419)
මලිනී
ඉ. ඔසප්වූ ස්ත්රිය, මල්වරවූ තැනැත්තී. (පි. 419)
මලිමය
පු. කිළුටුදෙය, අපවිත්රදෙය. (පි. 419)
මලොරිකා
ඉ. කනප්පුව. (පි. 419)
මස
√ භු. කොධෙ සද්දෙව, ක්රෝධයෙහි හා ශබ්දයෙහි, මසති, ක්රෝධකරයි, ශබ්දකරයි.
√ භු. පීඩායං, පෙළීමෙහි, මසති, පෙළයි.
√ භු. සම්ඵස්සෙ, ස්පර්ශකිරීමෙහි, මසති, ස්පර්ශකරයි, ආමසති, පරාමසති.
√ දි. බමායං, ක්ෂමායෙහි, මසති, ක්ෂමා කරයි. (පි. 419)
මසක්කසාර
පු. ශක්රපුරය. (පි. 420)
මසති
ක්රි. (√ භු. සම්ඵස්සෙ, ස්පර්ශයෙහි +ති) සම්මර්ශනය කෙරෙයි. (පි. 419)
මස්සු
න. රැවුල, පුරුෂයන්ගේ මුහුණෙහි ඇතිවන රැවුල. (පි. 419)
මස්සුක
ති. කරණවෑමියා. (පි. 419)
මස්සුකම්ම
න. රැවුල කැපීම් කර්මය. (පි. 419)
මස්සුකරණ
න. අන්දම් තැබීම, රැවුල කැපීම. (පි. 419)
මසාණ
න. හන. (පි. 420)
මසාණක
න. මිශ්රවස්තු, නානා හු මිශ්රවස්ත්රය (පි. 420)
මසාරක
පු. මඤ්ච විශේෂයක්. (පි. 420)
මසාරගල්ල
න. කබරමණි, මැසිරිගල. (පි. 420)
මසි
න. පියල්ල, අඳුන, කජ්ජලය. (පි. 420)
මසු
√ භු. මච්ඡරියෙ, මසුරුවීමෙහි. (පි. 420)
මසූරක
ති. රැවුල් ඇති. (පි. 420)
මහ
√ භු. පූජායං, පිදීමෙහි, මහති, පුදයි.
පු. උත්සවය, සැනකෙළිය.
√ චු. පූජායං, පිදීමෙහි, මහෙති, මහයති, පුදයි.
√ භු. වුද්ධියං, වෘද්ධියෙහි, මහති, වෘද්ධියට පැමිණෙයි. (පි. 420)