මසු

masu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මාලුවා ; මත්ස්‍යයා.
2. (ජ්‍යෝති.) රාශි චක්‍රයේ දොළොස්වැන්න ; මීන රාශිය.
3. ලෝභය ; මසුරුබව ; මාත්සර්යය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. මච්ඡරියෙ, මසුරුවීමෙහි. (පි. 420)