මලින

malina

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කිලුටු ; අපවිත්‍ර ; දූෂිත.
2. මැලවුණු ; මලානික වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කිලිටි; අපවිත්‍ර (සං. මලින)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කිලුටු වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කිළුටු, අපිරිසිදුදෙය. (පි. 419)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. gray
2. a. grey
3. a. impure

Digital Pāḷi Dictionary