මසි

masi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මාලුවා ; මත්ස්‍යයා.
2. දැලි ; අඳුන් ; අංජන.
3. රැවුල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දැලි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පියල්ල, අඳුන, කජ්ජලය. (පි. 420)

Digital Pāḷi Dictionary