මස

masa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සත්වයන්ගේ ශරීරයෙහි සමට නොහොත් කට්ටට ඇතුළතින් පවතින මෘදු මාංශමය කොටස.
2. පලතුරු ආදියෙහි කෑමට ගත හැකි මෘදු කොටස.
3. පුර පසළොස්වක පොහොයක සිට ඊළඟ පුර පෝය දක්වා කාලච්ඡේදය.
4. අවුරුද්දක් බෙදා ඇති කොටස් දොළහින් එකක් ; මාසය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. කොධෙ සද්දෙව, ක්‍රෝධයෙහි හා ශබ්දයෙහි, මසති, ක්‍රෝධකරයි, ශබ්දකරයි.
√ භු. පීඩායං, පෙළීමෙහි, මසති, පෙළයි.
√ භු. සම්ඵස්සෙ, ස්පර්ශකිරීමෙහි, මසති, ස්පර්ශකරයි, ආමසති, පරාමසති.
√ දි. බමායං, ක්ෂමායෙහි, මසති, ක්ෂමා කරයි. (පි. 419)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. flesh
2. n. month