සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3267

මසුරුකම් දක්වනවා

vt. sit tight

මසූර පරිප්පු

lentil

මසූරි

n. smallpox

මසූරිකා

n. smallpox

මසෘණතාව

mellowness

මහ

1. a. big
2. n. ceremony
3. a. chief
4. a. large
5. midnight
6. n. month
7. a. noble

මහ අමුණ

n. barrage

මහ ඇදුරු

n. professor

මහ ඇල්ල

n. cataract

මහ කඳ

Bot. bole

මහ කඳු

bole

මහ කම්මැලි

adj. bone-idle

මහ කැලෑව

wilderness

මහ කුම්මැහියා

n. skinflint

මහ කුරුපාව

n. queen post

මහ කොමසාරිස්

n. high commissioner

මහ ගඩොල්

block

මහ ඡිද්‍රය

Med. foramen magnum

මහ තහනම් කැලය

n. sanctuary

මහ දණ්ඩනය

Law. capital punishment

මහ දෑකැත්ත

n. scythe

මහ දෙණිය

Geo. moor

මහ නැංගුරම

n. sheet anchor

මහ පල්ලිය

n. cathedral