සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3268
මහ පළවෙනි
a. stunning
මහ පූජාව
n. high mass
මහ පෙත්ත
Ele. major lobe
මහ බක්කා
n. panjandrum
මහ බඩ සහිත
adj. bellied
මහ බඩවැල
n. colon
මහ බඩවැලේ මුල
n. caecum
මහ බ්රහස්පතින්දා
මහ බැංකුව
Mng. central bank
මහ බිළිය
n. gaff
මහ බොරුව
n. thumper
මහ භය
n. horror
මහ මඟ
Civ. highway
මහ මඟ පිහිටි රාත්රී සමාජ ශාලාවක්
මහ මළුව
n. esplanade
මහ මොළකාරයා
n. mastermind
මහ රත් මල් ගහ
n. rhododendron
මහ රුවලට ආධාරය
n. main yard
මහ වඩදිය
මහ වලහා
Geo. ursa major
මහ වීදිය
1. n. high street
2. n. main street
මහ සිකුරාදා
n. good friday
මහ හජ
මහ හඩින් නහයෙන් හුස්ම පිට කරනවා
vi. snort