සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3269

මහ හඬ

n. bang

මහ හඬ දෙනවා

v. blare

මහ හඬ්න්

1. adv. aloud
2. adv. fortissimo

මහ හඬ්න් නාසයෙන් හුස්ම පිට කිරීම

n. snort

මහ හඬ්න් පිපිරීම

n. explosion

මහ හඬ්න් පුපුරනවා

vt. explode

මහ හඬ්න් යුත්

a. piercing

මහ හඬැති

a. fullmouthed

මහ හන්

1. aloud
2. fortissimo

මහ හන් නාසයෙන් හුස්ම පිට කිරීම

snort

මහ හන් යුත්

piercing

මහ හැලුනෝ

drop-outs

මහ හුඟක්

n. power

මහඅතුණු

Med. large intestine

මහඟු

a. golden

මහඟු සතුව

1. Eco. blue-chip
2. Eco. blue chip

මහජන

1. adj. civil
2. n. general
3. n. public

මහජන අයිතිවාසිකම්

n. civil rights

මහජන උපයුක්තතාව

Law. public utility

මහජන කරදරය

Acc. public nuisance

මහජන කලහය

n. civil war

මහජන කෝලාහලය

n. civil disobedience

මහජන නායකයා

n. tribune

මහජන නීතිය

n. civil law